ශ්‍රී ලංකාව චීන රජයට ඇමෙරිකානු ඩොලර් බිලියන පහක ණයක් (කෝටි 67000) පවතින අතර ඒ සියලු ණය ද්විපාර්ශ්වීය එකඟත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ලබාදුන් ණය බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජාතික ඖෂධ පනත අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ 28 වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් කතා කළ මානව හිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා ශ්‍රී ලංකාව කිසිවක් ගැන සඳහන් නොකළේය. පෙර දිනයේදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කොමසාරිස්වරයා කෙටියෙන් සාකච්ඡා කරන බවට වාර්තා පළ වී තිබිණි.

කොරතොට ගල් කොරිය පිළිබඳ අසත්‍ය පුවත් විකාශනය කිරීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනි ආයතනය නි.අමාත්‍ය සුජීව සේනසිංහගෙන් සමාව ගැනීමට ඉක්මන් වී ඇත්තේ ස්වර්ණවාහිණියේ විධායක අධ්‍යක්ෂක බුද්ධික කුලසේකරට එජාපයේ නාමයෝජනා නොලැබීයාමේ අනතුරක් නිර්මාණය වීම නිසා බව වාර්තාවේ.

ජනාධිපති කාර්යාලයේ මුලිකත්වයෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් ක්‍රියාත්මක බවත් එහි වගකීම බාරව කටයුතු කරන්නෙක් හැටියට මත්ද්‍රවය සහමුලින්ම තුරන් කිරීම සඳහා මත්ද්‍රවය විරෝධී ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩල පරිශ්‍රයේදී ඊයේ(02දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

දිනේෂ් ගුණවර්ධන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති මිශ්‍ර මැතිවරණ ක්‍රමය ශ්‍රී ලංකාවට උචිත නොවන විකෘති මැතිවරණ ක්‍රමයක් යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

සීගිරි කැටපත් පවුරට හානි සිදු කල 23 හැවිරිදි තරුණියට දෙවසරක සිර දඬුවමක් නියම කර ඇත.

කොළඹ, ත්‍රිකුණාමලය සහ තවත් ප්‍රදේශ ගණනාවක දී 2008 - 2009 වසරවල අතුරුදන් වූ ළමයින් පැහැර ගත් බවට සැකකරන නාවික හමුදා කණ්ඩායම එම ළමයින්ගේ මවුපියන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබාගෙන ඇති බව ද අනාවරණයවී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us