භීතිකාව පරදා මෛත්‍රී පාලනයකට කලාකරුවෝ එක්වෙති(ඡායාරූප)
ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදෙන බව කලාකරුවන් හා විද්වතුන් පිරිසක් ඊයේ (16) පැවසූහ.
මේ වසරේ දීද වැඩිම වාර ගණනක් ගූගල් වෙබ් අඩවිය ඔස්සේ ලිංගිකත්වය හෙවත් සෙක්ස් යන වචනය යොදා ගනිමින් සෙවුම් සිදුකළ රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇත.
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමක් වෙනුවෙන් සකස් කර තිබු වේදිකාවකට අද අළුයම වු ප‍්‍රහාරයක් එල්ලවී ඇත.
ශ්‍රී ලංකා ජාතික පාසල් සිසුවෙක් එංගලන්තයේදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.
සිංහල, දෙමළ, මුස්ලිම් මෙන්ම කුඹුරේත්, වැල්ලේත්, ගොඩබිමේත් ජීවත් වන සියලු ජනතාව තමාගේ ජනතාව ලෙස සලකන බවත්, රටේ සෑම ජන කොටසක්ම තම නෑදැයින් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රටේ එතනෝල් කල්ලිය විසින් මනාප ලබාගැනීමටත් පිල්මාරු කරන අයට දන්සැල් ආකාරයේ සම්පත් බෙදා හැරීමට ප්‍රකෝටි ගණන් වැය කරන බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රට භාරගත් වහාම මීගමු වෙරළේ සිට බේරුවල දක්වා වෙරළ තීරය විනාශ කර දමන වරාය නගර ව්‍යාපෘතිය නවතා දමා වෙරළ තීරය රැකගනිමින් මේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
2014 දෙසැම්බර් 16 දින ප.ව. 2 දක්වා කාල සීමාව තුල කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 267 ක් ලැබී ඇත. ගිණි අවි භාවිත කිරීමේ සිදුවීම් 10 ක් ද ඇතුලත් මුඵ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන 33 කි. මේ අතර ප්‍රචාරණ සිදුවීම් 234 ක් වාර්තා වන අතර එයින් වැඩිම සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.