ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනැගිලා-විදේශ අැමති

Published in පුවත්
Saturday, 23 May 2015 10:12

ශ්‍රී ලංකාවේ නව පාලනය මගින් ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනැගී ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ජිනීවා හිදී ජර්මානු නියෝජිතයින් පිරිසක් අමතමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව පවසා තිබේ.

මේ වන විටත් ශ්‍රී ලංකාව ජර්මානු සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගැනීමට සමත්ව ඇති බව එහිදී අමාත්‍යවරයා පැවසුවේය

එසේම ලංකාව තුළ වර්තමානයේ අධිකරණයේ ස්වාධීනත්වය ගොඩනගා ඇති බැවින් ආයෝජකයින්ට බියෙන් සැකෙන් තොරව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ හැකියාව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

කාලයක පටන් ජර්මනිය සමඟ පවතින දෙරට අතර ද්වීපාර්ශවික ගනුදෙනු තවත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රීලංකාව අපේක්ෂාවෙන් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදී අැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us