‘කොටි කොඩි’ කතාව 'සුදු කොඩි' කතාවට දෙවෙනි නෑ

Published in පුවත්
Saturday, 23 May 2015 07:18

උතුරේ කොටි කොඩි නැවත ඔසවා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය 19 දා කඹුරුපිටියේදී කළ ප්‍රකාශය ජනවර්ග අතර විරෝධය සහ මහජන කැලඹිලි ඇති කිරීමට තුඩු දෙන්නක් වන හෙයින් අපරාධ නීතිය යටතේ ඔහුට එරෙහි ව කටයුතු කළ හැකි බවට නීතිවේදීහු පවසති.

මීට පෙර යුද්ධය අවසන් අදියරේදී ‘සුදු කොඩි එසවීමේ’ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නා ලද පරිදි ම ‘කොටි කොඩි’ එසවීමේ ප්‍රකාශය සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කළ හැකි බව නීති අංශවල මතය වී ඇත.

බුද්ධි අංශ වාර්තා අනුව එවැනි සිදුවීමක් උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවලින් වාර්තා නොවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණි.‍ මහජන සාමය කඩවීම කෙරෙහි බලපාන මෙවැනි ප්‍රකාශවලට අදාළ නීතිමය තත්ත්වය ගැන නීති විශාරදයන් දැක්වූ අදහස් මෙහි දැක්වෙයි.

 

සිළුමිණ ඇසුරෙණි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us