ප්‍රභාකරන්ගෙන් රට බේරාගැනීමට අවුරුදු 02යි මාස 09 ගත වූ බවත්, දකුණේ ත්රස්තවාදියාගෙන් රට බේරගැනීමට අවුරුදු 02යි මාස 08 ක් ගත වූ බවත් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.
විදුලි සංදේශ නියාමන කොමිසම, අනූෂ පැල්පිටගේ ගෝලයාට බාර දෙයි.
විදෙස් අමාත්‍ය මංගල සමරවීර මහතා අද(19) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග හමුවිය.
ලංකා සතොස ආයතනය තුළ මත්පැන් අලෙවි කිරීම තහනම් කිරීමට ආහාර සුරක්ෂිතතා පිලිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා තීරණය කර ඇත.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරමහතා අද (19දා) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ප්‍රශ්න කර ඇත.
පාවෙන අවි ගබඩා තුනෙන්, එකයි පොලිස් අත්අඩංගුවට ගත්තේ
අද (19) දින පෙ.ව. 11.30ට ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කළේය.
රුපියල් කෝටි 1320ක මුදලක් විශාල මුදලක් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ‘ආරක්ෂක ලේකම්’ නමින් ගිණුමක තැන්පත් කර තිබියදී මහා භාණ්ඩාගාරයට පවරා ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.