ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ජී.නිලන්ත ජයවර්ධන මහතා රාජ්‍ය බුද්ධි අංශ නව අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කලක් මුළුල්ලේම මැතිවරණ පොරොන්දුවක් පමණක් වූ බවත් නව රජය යටතේ ඒ සදහා ඉදිරි පියවරක් ගැනීම ගැන සතුටු වන බවත් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය පවසයි. ඔවුන් මේ බව සදහන් කළේ අද(02) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වඩිවේල් සත්‍යනන්දන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA)අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ගරු ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා විසින් පත්කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමින් විශාල අභියෝගයක් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 28වැනි සැසිවාරය අද 02 ජිනීවාහිදී ආරම්භවීමට නියමිතය.

වෛද්‍ය සමිතා සමන්මලීට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තමන් සතුව නැති බව බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා කළමනාකාරිත්වය ප‍්‍රකාශ කරයි.

ඌව පළාත් මහ ඇමති ධූරය හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදීම නීති විරෝධී බවට අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම ප්‍රතික්ෂේප වී අැත.

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ වැඩවර්ජනය පිළිබද අදහස් දක්වන පාර්භෝගික අයිතීන් සු‍රැකීමේ ජාතික ව්‍යාපාරය, එම වැඩ වර්ජනය නවතා දමා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා ගැනීමට පියවර ගන්නැයි රජයේ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටී.

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට එරෙහිව අල්ලස් කොමිසම වෙත අද (02) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි. පසුගිය වසර කිහිපය තුළ ජයවර්ධනපුර රෝහලේ මෙම අක‍්‍රමිකතා සිදුව ඇති බව එහි සභාපති සමන්ත කෝරලේ ආරච්චි මහතා ප‍්‍රකාශ කලේය.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us