භික්ෂූන් එකසිය පනස් නමක් 'පාර්ලිමේන්තු මඟ' වඩිති

Published in පුවත්
Saturday, 18 July 2015 08:30

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භික්ෂුන් වහන්සේ 150 නමක් පමණ ඉදිරිපත්ව ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්. එම්. එල්. රත්නායක මහතා කීය.

භික්ෂුන් වහන්සේ මැතිවරණයට ඉදිරිපත් වීම නිසා ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට සැලසුම් කළ විහාරස්ථාන 150 කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමට සිදු වූ බව ද රත්නායක මහතා පැවැසීය. පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ භික්ෂුන් වහන්සේ වැඩිම සංඛ්‍යාවක් ඉදිරිපත් වන මැතිවරණය මෙය බව ද වාර්තා වේ.

silumina

Last modified on Saturday, 18 July 2015 08:36

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us