ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ සිදුව ඇති විශාලම මාධ්‍ය කප්පම පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය වී ඇතැයි 'දෙරණ' නාලිකාව කියා සිටියි.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.

ශ්‍රී ලංකාව යළිත් ආයෝජකයන් ආකර්ෂණය වන රටක් බවට පත්ව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීමට අදාළ ගැසට් නිවේදනය මාසයක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

අධිවේගී මාර්ග ඉදිකිරීමේදී වංචා-දූෂණ සිදු වී ඇත්දැයි විමර්ශනය කර මොරටුව විශ්වවිද්‍යාලය මගින් සකස් කළ වාර්තාව මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතාට භාර දී ඇතත් ඊට අදාළව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම නිසා එය යට ගැසීමේ උත්සාහයක් පවතින බවට සැක මතු වී තිබේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ දැවැන්තම වනාන්තර විනාශය විල්පත්තු උතුරු කල්ලාරු සහ පෙරියමඩු වනාන්තර විනාශය බව පරිසරවේදීහු කියා සිටිති.

මූල්‍ය වංචා ඇතුළු අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සහ අත්අඩංගුවට ගැනීමට නියමිත විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ පළාත්සභා, පලාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගෙන් දිව්රුම් ප්‍රකාශ එකතු කිරීමේ මෙහෙයුමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් ආරම්භකර තිබේ.

ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණයේ කර්මාන්ත ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ගේට්‌වේ ඉන්ඩස්‌ට්‍රීස්‌ සමාගම ආයෝජන මණ්‌ඩලයෙන් බදු පදනම යටතේ ලබා ගෙන තිබූ ඉඩම ආපසු රජයට පවරා ගනිමින් ජනාධිපති නිකුත් කළ ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15 දා) අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us