මහින්දත් අද හොඳම එකෙන් ජාතිය අමතනවලු

Published in පුවත්
Wednesday, 15 July 2015 09:56
 ඊයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළ ප්‍රකාෂයෙන් පසුව කලබලයට පත්ව සිටින මහින්ද රාජපක්ෂ හා දූෂිත ‍රැළ ඊයේ රාතියේදී මහින්ද රාජපක්ෂ නවා තැන්ගන්නා  මිරිහානේ පිහිටි නිවසට ‍රැස්වී තිබේ. මෙහිදී රාජපක්ෂ මහතා ‍රැස්ව සිටි පිරිස හමුවේ දන්නා සුපුරුදු භාෂාවෙන් ජාතිය අමතා ඇත.
 
මෙහිදී මෛත්‍රීපාලව පාලනය කර ගැනීමට නොහැකිවීම ගැන සුසිල් ප්‍රෙමජයන්ත මහතාට දැඩිව දොස් පවරා ඇති බවත් සැලවේ. 
 
එහෙත් පසුව එම පිරිස තීරණය කර ඇත්තේ අද දින  ජනතාව හමුවේ මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් කළ යුතු බවය.
 
 ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් අද (15) දිනයේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද එහිදී තීරණය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us