ශිරන්ති දෙවියන් යදී(photos)

Published in පුවත්
Wednesday, 15 July 2015 12:37

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට ආශිර්වාද ඉල්ලා හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය රංවල දෙවියන්ට පූජාවක් පවත්වා තිබේ.

මේ පූජාව සංවිධානය කර ඇත්තේ මෙවර මහ මැතිවරණයට එජනිස තරගවදින තවත් අපේක්ෂකයෙක් වන උපාලි ගුණරත්න මහතාය.

රංවල දෙයියෝ අප්පු සිංඤෝයි

ජනප්‍රවාද අනුව රංවල දෙවියන් සේ සලකුණු ලබන්නේ අප්පු සිංඤෝ නම් තොටියෙකි.

ඔහු කැළණි නදියේ රංවල තොටුපලේ තොටියා බව පැවසේ.

මේ තොටියා 1862 දී මිය ගොස් ඇති බවත්, ඔහු මියයාමෙන් පසුව අවිස්සාවේල්ලේ, පුවක්පිටිය ප්‍රදේශයේ දේවාලයක් ඉදි කර ඇති බවත් පැරණි ජනප්‍රවාදවල දැක්වේ.

රංවල දෙයියො කැළණි ගඟට රං හලයි

වසර 2012 දී පූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයේ වැලි තොටුපළකින් හිටිහැටියේම රත්‍රන් මතුවීමට පටන්ගැනීමත් සමඟ විශාල ආන්දෝලනයක් සිදුවූ අතර එසේ හදිස්සියේ රන් මතුවූයේ රංවල දෙයියෝ එම පෙදෙසේ දුක්විදින ජනයා ගැන සිතා ඟගට රත්තරං දැමීම නිසා යැයි රාවයක්ද පැතිර තිබිණි.

RanwalaD1 600px 15 07 15 2

srilankamirror

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us