එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සම්බන්ධයෙන් අද(08) දිනය තුළ අවසන් තීරණයකට එළඹෙනු ඇති බව වාර්තා වේ.

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සටන් පාඨය වනු ඇත්තේ සිංහල බෞද්ධ වර්ගවාදය පදනම් කර ගත් ගෝත්‍රවාදී සටන් පාඨ කිහිපයක් පමණක් වනු ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ දූෂන වංචා චෝදනා ලැබූවන්ට නාම යොජනා ලබා නොදීමට ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක කරන විමල් වෙරවංශ මහතාගේ ජතික නිදහස් පෙරමුණ ඊයේ නිකුත් කළ නිවේදයක් අනුව එම දූෂිතයන්ට නාම යෝජනා ලබා දීම සාධාරණීය කරනය කිරීම සඳහා තර්කයක් ගෙන එයි.

මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට බහුතර ආසන සංඛ්‍යාවක ලබා ජයග්‍රහණය කිරීමට නම් මහින්ද රාජපක්ෂට සන්ධානයෙන් නාම යෝජන ලබා දිය යුතු නමුත් ඔහුට අගමැති ධුරය ලබ දිය යුතු නැති බවටත් වන යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කොට ඇත්තේ ඇත්තේ සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා බව හෙළිවේ.

මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් වු කෝප් වර්තාව පිළිබඳව විවාද කිරීම හෝ ඒ මාධ්‍යයට හෙළි කිරීමෙන් වැලැකී සිටින බව හිටපු ජේෂ්ඨ අමාත්‍ය කෝප් කමි‍ටු සභාපති ඩිව් ගුණසේකර මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ස්ථිර වශයෙන් ලබා දෙන බව අද (07)උදැසන දුරකථන පණිවිඩයක් ලබා දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි මීට පෙර වාර්තා විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය දිගින් දිගටම නොසැලිමත්ව ක්‍රියාකිරීම නිසා ඒ පිළිබදව මේ ආකාරයෙන් කෙටි සටහනක් තබන්නට අප කල්පනාකලා. සමන් අතාවුද හෙට්ටි මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ඒකකය දිගින් දිගටම නොසැලිකිලිමත්ව ක්‍රියාකරයි. අඩුම තරමින් බෙහෙත් පෙත්තක් බොන්න වතුර පොදක්වත් නැති සිරිකොත මූලස්ථානයේ පැවැත්වෙන් මාධ්‍ය සාකච්ඡාවක සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 45 හෝ පැයක් පරක්කුවීම සාමාන්‍ය දෙයකි. එයට ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන් ඊට හොඳම සාක්‍ෂියයි.

සරත් ආබෲට අැප(update)

Published in පුවත්
Tuesday, 07 July 2015 15:46

නිවසේ මෙහෙකාරියට පහරදීමේ චෝදනාව මත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාට ඇප ලබාදී ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us