සංචාරක පාකිස්‌තානු ක්‍රිකට්‌ කණ්‌ඩායම සමග එළැඹෙන 22 වැනිදා සිට ආරම්භ වන එක්‌දින තරගාවලියේ පළමු තරග 2 සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්‌ඩායමට දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරාව නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

එංගලන්ත කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගාවලිය පරාජය වීම හරහා ඉන්දීයාවේ ඇස් ඇරෙනු ඇති බව ශ්‍රී ලංකා කණඩායමේ හිටපු නායකයෙකු මෙන්ම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අර්ජුන රණතුංග මහතා පවසයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් නවතම ටෙස්ට් පිතිකරු වර්ගීකරණය අනුව තුන්වන ස්ථානය දිනා සිටී.

ශ්‍රී ලංකාව හා සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර එස්එස්සී පිටියේ පැවති ටෙස්ට් තරගයේ ක්‍රීඩා කළ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සිය දැවී යාමෙන් අනතුරුව තරගය නැරඹීමට පැමිණ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් වෙත විශේෂ ආචාරයක් දැක්වීමත් සමග සංගක්කාරත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවට මතයක් ක්‍රීඩා ලෝලීන් අතර පැතිර ගියේය.


 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.

දකුණතින් මද වේග පන්දු යවන ළහිරු ගමගේ ශ්‍රී ලංකා සංචිතයට හදිසියේම කැඳවා ඇත. ඒ ආබාධයට ලක්ව සිටින ශමින්ද එරංගගේ අඩුව පුරවාලීමටය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආධිපත්‍ය තහවුරුකර ගැනීමට වත්මන් ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස හා හිටපු  ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස යන දෙසොහොයුරෝ සීතල යුද්ධයක පැටලී ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
99 වැනි ජාතික ශූරතා ටෙනිස් තරගාවලිය අද (08) ආරම්භ වේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us