අජ්මාල්ට පළමු එක්දින තරග දෙක අහිමි වෙයි

Published in ක්‍රීඩා
Friday, 22 August 2014 11:30
ශ්‍රී ලංකාව හා පැවැත්වෙන පළමු හා දෙවැනි එක්දින තරග දෙක පාකිස්තාන කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක සහීඩ් අජ්මාල්ට අහිමි වෙනු ඇති බව පාකිස්තාන වාර්තා සඳහන් කරයි.
 
ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව එල්ල වූ චෝදනාව සඳහා බ්‍රිස්බේන්හි සිදුකිරීමට නියමිත පරීක්ෂණය සඳහා අජ්මාල් සම්බන්ධවීමට නියමිත හෙයින්ය.
 
අජ්මාල් හෙට (23)දා කොළඹින් පිටත්ව යාමට නියමිත අතර පළමු එක්දින තරගය පැවැත්වෙන්නේද එදිනය.  

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us