ඉන්දීය කණ්ඩායම එංගලන්තයේදී ලැබූ පරාජය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.
"ඉන්දියානු ප්‍රිමියර් ලීග තරගාවලිය නිර්මාණය කිරීම ගැන මම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දෝෂාරෝපණය කරනවා. මේ හරහා ක්‍රීඩකයන් තමන්ගේ තාක්ෂණය ගැන හොයන්නෙ නැතිව මුදල් පසුපස හඹායනවා. ඉන්දියාවෙන් තවත් තෙන්ඩුල්කාර් කෙනෙක්, අසාරුඩීන් කෙනෙක් හෝ ගවස්කාර් කෙනෙක් මම දකින්නෙ නෑ"යැයි අර්ජුන පවසයි.
"මම හිතන්නෙ ඔවුන් වැඩිපුරම කෙටි තරග රටාව ගැන අවධානය යොමුකරලා තියෙනවා. ඔවුන් ටෙස්ට් ක්‍රීඩාවට නිපුණ වෙලා නෑ. විරාත් කෝලි වගේ ක්‍රීඩකයෙක් අසමත් වෙනවා දකින්න අවසනාවක්" යනුවෙන්ද අර්ජුන පවසයි.
(අද- එන්.ඩී.ටී.වී.ඇසුරෙනි)
එංගලන්ත කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගාවලිය පරාජය වීම හරහා ඉන්දීයාවේ ඇස් ඇරෙනු ඇති බව ශ්‍රී ලංකා කණඩායමේ හිටපු නායකයෙකු මෙන්ම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අර්ජුන රණතුංග මහතා පවසයි.
Gossip
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...