ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර එළැඹෙන පාකිස්තාන සංචාරයේ අවසන් ටෙස්ට් තරඟයේදී ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමු ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළලේ බොක්සිං ඉසව්වෙන් කිලෝග‍්‍රෑම් 69 බර පන්තිය යටතේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ‍්‍රී ලංකාවේ ශිරෝමාලි වීරරත්න ක‍්‍රීඩිකාව සමත්වුණා.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 20 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ දි බරඉසිලීමේ තරග ඉසව්ව සදහා රිදී පදක්කමක් හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඊයේ (25) සමත් විය.

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩාවම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද කොළඹ එස්.එස්.සී. පිටියේ දී ආරම්භ විය.

ශ්‍රි ලංකා කණ්ඩායම හා සංචාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වේ.

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ක්‍රිකට් ආයතනයේ ඉහල නිලධාරියෙකු සමග ඇති වූ මතබේදයක් නිසා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා මලල ක‍්‍රීඩා සංගමයට රතු එළියක් දැල්වූ බවට පුවතක් හිටිවනම දැල්වුණි. ක‍්‍රීඩා අමාත්‍යවරයා එම ධුරයේ තවමත් ඇතැ’යි යන්නට ඉඟියක් ඒ හරහා සැපයුණා විනා අන් කිසි අරුතක් එයින් ගම්‍ය නොවුණි. ඒ අපගේ හැඟීමය. මෙරට සමස්ත ක‍්‍රීඩාවම දිනෙන් දින අපායටම යද්දී ක‍්‍රීඩා අමාත්‍යවරයා සුපිරි නිවහනේ නිදිකිරා වැටෙන අයුරු පහුගිය කාලය පුරාවටම දක්නට, අසන්නට ලැබුණි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us