පාර්ලිමේන්තුව අද (03) කථානායක අශෝක රංවලගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

අද කාලගුණය කොහොමද

Published in පුවත්
Tuesday, 03 December 2024 08:31

නැගෙනහිර පළාතේ අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය කතානායක ආචාර්ය සපුමල්‌ රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන්‌ හෙට (3) සිට ඇරඹෙයි. මේ අනුව හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක්‌ ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඒ වෙනුවට ඔවුන්‌ භාවිත කරන පුද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක්‌ ලබාදීමට රජය මේ වනවිට තීරණය කර ඇතැයි ලංකාදීප වුවත් පතේහි පළ වූ වාර්තාව අසත්‍යයක් බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර ෆේස්බුක් සටහනක් යොදා ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

නව ජන මාධ්‍ය ප්‍රතිපත්තියක් සදහා ලංකා මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්යාංශය විසින් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක්‌ ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

Page 2 of 1680

ld add copy

Connet With Us