ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික අධිකාරිය නඩු පවරයි
පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ගෑස් සැපයුම ලබානදීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (29 වැනිදා) නඩුවක් පවරා තිබේ.
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වනපරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
ඉන්දියාවෙන් ලංකාවට එන වියළි මිරිස් නතර වෙන ලකුණු
නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලංකාවට වියළි රතු මිරිස් අපනයනය කිරීම තාවකාලිකව නවතා දමන ලෙස ඉන්දියානු මිරිස් අපනයනකරුවන්ගේ සංගමය (Chillies Exporters Association India) විසින් එම සංගමයේ සාමාජිකයන්ට, මිරිස් අපනයනකරුවන්ට සහ අනෙක් පාර්ශ්වයන්ට දැනුම්දී ඇත.
පොලිසිවෙත ලබා දෙන මාර්ගෝපදේශ මාලා ප්‍රයෝගිකව සිදුවන්නේ නැහැ - මානව හිමිකම් කොමිසම
පොලිස් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස්පතිවරයාට යොමු කළ මාර්ගෝපදේශ මාලා පොලිසිවලට දැනුම්දී ඇතත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව හෝමාගම සිදුවීමෙන් පෙනී යන බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා ‘අරුණ’ට පැවැසීය.
අප්‍රිකානු සූකර උණ රෝගය දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවිපොළවලින් යළි වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.
ලංකාවේ Medical Tourism වෙනුවෙන් වෛද්‍ය ප්‍රසාද් හේරත්ට වගකීමක්
වෛද්‍ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ශ්‍රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්රය නඟා සිටුවීම වෙනුවෙන් මෙහෙවරක යෙදෙන, වෛද්‍ය එච්. එම්. සී. ප්‍රසාද් හේරත් මහතා එම ක්ෂේත්රයේ නව තනතුරකට පත් කර තිබේ.
ගැඹුරු පීඩන අවපාතය අඩු පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින්
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය අඩු පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වෙළෙඳ පොලේ ලූස් වශයෙන් අලෙවි කෙරෙන පොල් තෙල් වල බරපතළ ගැටලු තත්ත්වයක් පවතින බවත්,මීට අමතරව ඇසුරුම් කරන ලද පොල් තෙල්වල පවතින ගැටලුවලට අදාළව එම ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගත් අවස්ථා තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ,පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර පැවසුවේය.

