රටේ ජනතාව දැවැන්ත පීඩනයකට ලක්වී සිටින විට මහ බැංකුවේ පඩි වැඩිකිරීම සදාචාරාත්මක නොවන බවත් ඒ පිළිබඳව නැවත සලකා බලන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මුදල කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයාට අවධාරණය කලේය.

සමෘද්ධි ව්‍යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  පවසා සිටියි.

ලංකාවේ තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් මේ වනවිට ජාත්‍යන්තර වෙළෙදපොලේ නිර්මාණය වී ඇති අතර අන්තර්ජාතික වෙළෙඳපොලේ තැඹිලි පිළිබඳ ඒකාධිකාරිය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ගෙවුණු පැය 24 ක කාලය තුළ වායු තත්වය විශාල වශයෙන් දුෂණය වී ඇති බවය.

මාර්ක්ට පාඩුයි

Published in පුවත්
Wednesday, 06 March 2024 12:06

ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේම ඊයේ දින 05 අක්‍රිය වුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැණවීමට අදාළ ගැසට්ටුව පළ කිරීමට අදාළ, මිල ගණන් මෙම සතිය තුළ පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

ld add copy

Connet With Us