චීන සංචාරකයන් රැගත් සුඛෝපභෝගී චීන නෞකා 50ක් මෙරටට
චීන සංචාරකයන් රැගත් සුඛෝපභෝගී මගී නෞකා 50ක් පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඊශ්‍රායලයේ රැකියා සඳහා ලාංකිකයන් යොමු කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයටත්
ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ලාංකිකයන් යොමු කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයටද ලබාදීමට රජය තීරණය කර තිබේ.
කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්
වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා පවසයි.
අපනයනය කිරීම නවතා දමා තිබූ ඉන්දියාවේ වගා කෙරෙන ලොකු ළූණුනැවතත් අපනයනය කිරීමට එරට රජය තීරණය කර තිබේ.
අදත් පළාත් කිහිපයකට වැසි සහිතයි - සෙසු පළාත් වලට වැසි රහිතයි
නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කැබිනට් මණ්ඩලයේ අරුමය ප්‍රථම වරට පාසැල් දරුවන්ට පෙන්වයි
කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ (19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගෝලීය වශයෙන් පැසසුමට ලක් වෙලා - ජනපති
රටේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළඟා කරගැනීමට මේ වන විට හැකි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.