කොලොන්නාව නගරය තියෙන තැනින් ඉවත් කිරීමට ජනපති තීරණයක්
කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
රාජ්‍ය බැංකු ප්‍රතිසංවිධානය කිරීමේ රජයේ වැඩසටහනේ එක් පියවරක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව විසින් මහජන බැංකුවට සහ ලංකා බැංකුවට ගෙවීමට තිබෙන ණය රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබේ.
විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකුව නිවේදනය කරයි.
Starlink ව්‍යාපෘතිය පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ විසින් සිය X ගිණුමෙහි සටහන් තබා තිබේ.
ශවේන්ද්‍ර සිල්වා නැවතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට නැවත වතාවක් පත්කර තිබේ.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (08) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාවේ වසා තැබෙන තැන් සහ විකල්ප මාර්ග
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස අද(08) අදියර කිහිපයක් වසා තැබේ.
මෙරට ඉස්ලාම් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සෞදි රජයෙන් විශේෂ අවස්ථාවක්
මෙරට ත්‍රිවිධ හමුදා රාජකාරියේ නියුතු මුස්ලිම් සාමාජිකයින්ට හජ් වන්දනාව සඳහා නොමිලේ අවස්ථාව සලසා දීමට සෞදි අරාබි රජය පියවර ගෙන තිබේ.