බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) සවස 2න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබේ.
'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි
අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ කෙනෙක් තමයි පියුමි හංසමාලි කියන්නෙ.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.
පරිසරය විනාශ කලොත් දැනුම් දෙන්න, පොලිසියෙන් ඉල්ලීමක්
පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරුතුරු ඉතා වැදගත් බව පොලිස්පතිවරයා පවසා තිබේ.
බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව එම පොලීසිය පැවසීය.
විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරයි
විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
විධිමත් පුහුණුව ලැබු කෘෂිකාර්මික ඩ්‍රෝන යානා නියමුවන් 100 යක් විසිර යයි.
ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නව මානයක් වෙත යොමු කරමින්, මෙරට කෘෂිකර්මාන්තය සඳහා වන ප්‍රථම ඩ්‍රෝන යානා නියමුවන් 100දෙනා විසිර යාමේ උත්සවය පසුගියදා සූරියවැව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ ක්‍රීඩා භූමියේ දී පැවැත්විණි.