බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
අලුත් අවුරුද්දේ සුබ මොහොතින් පිටත්වෙන අවසන් නැකත් චාරිත්‍රය අදයි
රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ චාරිත්‍රය අද පූර්ව භාග 6.52ට යෙදී තිබිණි.
වේදිකාවේ ගැටුණු දුම්රියේ සිද්ධියට අදාළ දුම්රිය රියැදුරුගේ වැඩ තහනමට
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවැනි වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිද්ධියට අදාළ දුම්රිය රියැදුරුගේ වැඩ තහනම් කර තිබේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.
2024 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
ඇමරිකාවේ llinois සරසවියේ දැනුම මෙරට සිසුන්ට දෙන ලෙස ඇමති සුසිල් ඉල්ලයි
ඇමරිකාවේ චිකාගෝහි පිහිටි ඉලිනොයිස් (University of Illinois) සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එක්විය.
අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (16) සහ හෙට (17) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය යොදවා තිබේ.
ලෝකයේ ජනප්‍රියතම සහ රසින් වැඩිම අන්නාසි ප්‍රභේදයක් වන 'MD 2' හෙවත් 'Super Sweet pine apple' (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.