විපක්ෂයේ තාරකාව වූ හරීන් ප්‍රනාන්දු මහතාට ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ මැරයන් විසින් ඊයේ සවස හාලිඇල දී පහර දී තිබේ.

ඌව මැතිවරණයේ ලත් පසුබෑම පාඩමක් කර ගනිමින් සිය ගමන් මග වෙනස් කරන්නේ නම් ආණ්ඩුවට ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ජය ගැනීම අපහසු නොවනු ඇතැයි දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා කියා සිටියි.

දොඩම්ගස්ලන්ද කහටගහ මිනිරන් පතළේ සේවකයෝ ඉල්ලීම් කිහිපයක් මුල් කැර ගෙන වැඩ වර්ජනයක් ඇරැඹුහ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අතුරුදන්වුවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම යළි රැස්වීමට නියමිතව තිබේ. ලබන 27 වනදා සිට දින 4ක් විමර්ශන කටයුතු සිදුකරන බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. 27 සහ 28 යන දින වලදි මුලංගාවිල් දෙමළ මහා විද්‍යාලයේත් 29 සහ 30 යන දිනවල පූනගරි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේත් විමර්ශන කටයුතු සිදු කෙරෙයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ එජාප මනාප ලැයිස්තුවේ 06 වන ස්ථානයට පැමිණි රෝයි කාලිංග මහතා ට අද අලුයම 1.00 ට පමණ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඔහු මේ වන විට මොණරාගල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවත් කැෆේ සංවිධානය පවසයි.

ඔබත් ජීවිතයේ එක වරක් හරි ඇරබික්ස් කරන්න උත්සාහ කරලත් ඇති. නාගරික කාන්තාවන් අතර නම් ඇරබික්ස් තරමක් ජනප්‍රියයි.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා එජාප නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වී ඇතැයි පක්ෂයේ නිල ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ වැඩි ජනසංයුතියක් සහිත දිස්ත‍්‍රික් 2ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම ඡන්ද විමසීම පැවති අතර වඩා වැඩි කාර්යභාරයක් නිළධාරීන් වෙත පැවරී තිබූ බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

ld add copy

Latest News

අදත් වියළි කාලගුණයක්

අදත් වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන...

Connet With Us