පසුගියදා අනුරාධපුරයේදී ජනහමුවක් අමතමින් ඔහු සදහන් කලේ සොල්හයිම් කොටින්ට මුදල් දුන්නේ යයි තමා කළ ප‍්‍රකාශය බොරුවක් යැයි සොල්හයිම් පවසා තිබුණද ඔහු එසේ මුදල් දුන් බවට සාක්ෂි අවශ්‍ය නම් පෙන්විය හැකි බවත්,ඒවා තමා සතුව පවතින බවත්ය.
නොර්වේ විශේෂ සාම නියෝජිතයා ලෙස කලක් කටයුතු කළ එරික් සොල්හයිම් විසින් එල්ටීටීඊ සංවිධානයට මුදල් දුන් බව සහතික කල හැකි ඡයාරූප සාක්ෂි තමා සතුව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසුවේය.
More in this category:
« ප්‍රචණ්ඩක්‍රියා මඩින්න වැඩපිළිවෙළක්-පොලිසියේ ක්‍රියාමාර්ග ගැන සෑහීමක් නෑ
හුනයිස් ෆාරුක් එජාපයට »
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

