ප්‍රචණ්ඩක්‍රියා මඩින්න වැඩපිළිවෙළක්-පොලිසියේ ක්‍රියාමාර්ග ගැන සෑහීමක් නෑ

Published in පුවත්
Wednesday, 26 November 2014 11:22

ජනාධිපතිවරණ සමයේ ඇති විය හැකි ප්‍රචණ්ඩක්‍රියා මර්ධනය කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැෆ්රල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ මේ පිළිබඳ අවධානය යොමුකරමින් මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමු කරන බවයි.

ගතවු දින කිහිපය තුළ ජනාධිපතිවරණයට අදාළව සිදුවු ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවද ඔහු පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us