මෛත්‍රියට ගැළපෙන්නේ පරවියා

Published in පුවත්
Wednesday, 26 November 2014 10:51

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී 'පරවියා' ඡන්ද සලකුණ යටතේ බොහෝ දුරට තරග කරනු ඇතැයි විපක්‍ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

භාවිතා කිරීමට සුදුසු ඡන්ද සලකුණු කිහිපයක්‌ සම්බන්ධයෙන් අදහස්‌ පළවී ඇති අතර ඒ අතරින් ඉහත සලකුණ ඉහළින් සිටින බව එම ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්‍ෂ නියෝජිතයින් ඇතුළු පිරිසක්‌ ඊයේ (25) සවස මැතිවරණ කොමසාරිස්‌වරයා හමුවී ඇති අතර එහිදී ඡන්ද සලකුණු රැසක්‌ නියෝජිතයින්ට ලබාදී ඇත.

එම සලකුණුවලින් සුදුසුම ඡන්ද සලකුණ කුමක්‌ද යන්න තෝරාගෙන එය අද (26) මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත ලබාදීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අපේ ජාතික පෙරමුණ පක්‍ෂය යටතේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us