මෛත්‍රියට ගැළපෙන්නේ පරවියා

Published in පුවත්
Wednesday, 26 November 2014 10:51

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී 'පරවියා' ඡන්ද සලකුණ යටතේ බොහෝ දුරට තරග කරනු ඇතැයි විපක්‍ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

භාවිතා කිරීමට සුදුසු ඡන්ද සලකුණු කිහිපයක්‌ සම්බන්ධයෙන් අදහස්‌ පළවී ඇති අතර ඒ අතරින් ඉහත සලකුණ ඉහළින් සිටින බව එම ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්‍ෂ නියෝජිතයින් ඇතුළු පිරිසක්‌ ඊයේ (25) සවස මැතිවරණ කොමසාරිස්‌වරයා හමුවී ඇති අතර එහිදී ඡන්ද සලකුණු රැසක්‌ නියෝජිතයින්ට ලබාදී ඇත.

එම සලකුණුවලින් සුදුසුම ඡන්ද සලකුණ කුමක්‌ද යන්න තෝරාගෙන එය අද (26) මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත ලබාදීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අපේ ජාතික පෙරමුණ පක්‍ෂය යටතේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us