ලොව වේගවත්ම මිනිසා ලෙසින් සැලකෙන කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් ක‍්‍රිකට් තරගයකට සහභාගිවීම සඳහා ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.
ගම්වාසීන්ට සිය බලය පෙන්වන ආරක්ෂක අංශ නිලධාරියා(වීඩියෝ)
ඉන්දු ලංකා ධීවර ගැටලුවේ දෙවන වටයේ සාකච්ජා නවදිල්ලියේ දී
අයිස් බකට් අභියෝගයට මුහුණ දීමටපෙර මිනිස්සුන්ට වතුර දීම වටින බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා පවසයි.
ජපානයේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට නිළියන් සිය පියයුරු සමාජ මෙහෙවරකට යොදා ගනියි. ජපානයේ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය සඳහා අරමුදල් රැස්කිරීමට මෙම නිළියන් කටයුතු කර ඇති අතර ඔවුන් ඒ සඳහා සිය පියයුරු යොදාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ලේ තරග තීරකවයෙකු වශයෙන් කටයුතු කළ 500 වැනි ක්‍රිකට් තරගය (ටෙස්ට්, එක්දින හා විස්සයි20) වන එංගලන්තය හා ඉන්දියාව අතර එංගලන්තයේදී පැවැතියේය.
වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ රාත‍්‍රියේ බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇත.

