රජයේ පාලන සහල් සිල්ලර මිල ඉක්මවා සහල් තොග වෙළෙඳපොළේ මිල ඉහල ගොස් ඇති බැවින් සහල් පාලන මිලට අලෙවි කළ නොහැකිව ඇතැයි සහල් සිල්ලර වෙළෙන්දෝ පවසති.

යුද හමුදා විශේෂ බලකායට බැඳුණු සිය බාල දරුවාගේ විසිර යෑමේ පෙළපාළිය නැරඹීට මාදුරුඔය යුද හමුදා කඳවුරට  ආ ඔහුගේ මව හදිසියේ රෝගාතුර වී පොළොන්රුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලොන්නරුව රෝහල් ආරංචි කියයි.

මහේල ජයවර්ධනට සාධාරණය ඉටු කිරීමට නොහැකි වන අයුරින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය දේශපාලනීකරණයට ලක්ව ඇති බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසයි.

වැලිපැන්න ප‍්‍රදේශයේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් සමාගමක භාණ්ඩ පැහැර ගැනීමේ සිද්ධියකට බුලත්සිංහල ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රීවරයෙකු සම්බන්ධදැයි සොයා පොලිසිය පරික්‍ෂණ ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ලේකම්වරුන් මාර්ගයෙන් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවෙන් , ගෞරවයෙන්, සාධාරණත්වයෙන් සහ ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්වීමේ දෙමළ ජනතාවගේ අපේක්ෂා වන් මුදුන් පත්වන දේශපාලන විසඳුමක අවශ්‍යතාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අවධාරණය කරයි.

එජාපයේ ඇතුලේ කචල්

Published in පුවත්
Saturday, 23 August 2014 22:43

ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සැළසුම්කර තිබු 'පොදු සන්ධාන'  වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අර්බුදයට ලක් වී ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මරදාන, පංචිකාවත්ත ප‍්‍රදේශයේ ගණිකා නිවාසයක් වටලා අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් සිව්දෙනෙකු පොලිසිය මගින් මාලිඟාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ld add copy

Latest News

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචියට

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචියට

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ....

Connet With Us