සන්ධාන මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Published in පුවත්
Wednesday, 26 November 2014 13:04

කල්මු‍ණේ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කල්මුණේ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක දී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ කල්මුණේ නගර සභාව රැස්වු අවස්ථාවේ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහරදීම සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද කල්මුණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්මුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us