පරිපාලන සේවා විභාගයට මැතිවරණ උණුසුම වැදේ - උපාධිධාරීන් අසහනකාරී වෙයි

Published in පුවත්
Wednesday, 26 November 2014 15:16

2014 දෙසැම්බර් මාසයට අදාලව විභාග දෙපාර්තමේන්තුවේ දෙසැම්බර් මස විභාග දින දර්ශනයට අනුව දෙසැම්බර් 20 සහ 21 දෙදින ශ‍්‍රී ලංකා පරිපාලන සේවා (සීමිත)තරග විභාගය කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විභාගය පැවැත්වීමට නියමිත දින දැනගැනීමෙන් අනතුරුව උපාධිධාරීන් දැඩි අසහනකාරී මට්ටමකට පත්වෙමින් සිටී.මැතිවරණය අවසන් වනතුරු සෙසු නිලධාරීන් සේම ආශ‍්‍රිත සේවා උපාධිධාරීන්ට අධික පීඩාවක් සහිත රාජකාරී පසුබිමක් නර්මාණය වීම වැලැක්විය නොහැකි බව රැකියා ලාභී උපාධිධාරී සංගමය සදහන් කර සිටී.
 
මේ නිසා එම දින තුල ඉහත තරග විභාගය නොපවත්වා ජනවාරි මස අගදී පැවැත්වීමට කටයුතු කිරීමට අදාල ආයතනවලට අවශ්‍ය උපදෙස් හා නියෝගයක් ලබාදෙන ඉල්ලා සිටියි
 
එම මාධ්‍ය නිවේදනය පහතින්
Upadidarii-media1
Upadidarii-media2
 
 

 

Last modified on Wednesday, 26 November 2014 15:18

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us