පරිපාලන සේවා විභාගයට මැතිවරණ උණුසුම වැදේ - උපාධිධාරීන් අසහනකාරී වෙයි

Published in පුවත්
Wednesday, 26 November 2014 15:16

2014 දෙසැම්බර් මාසයට අදාලව විභාග දෙපාර්තමේන්තුවේ දෙසැම්බර් මස විභාග දින දර්ශනයට අනුව දෙසැම්බර් 20 සහ 21 දෙදින ශ‍්‍රී ලංකා පරිපාලන සේවා (සීමිත)තරග විභාගය කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විභාගය පැවැත්වීමට නියමිත දින දැනගැනීමෙන් අනතුරුව උපාධිධාරීන් දැඩි අසහනකාරී මට්ටමකට පත්වෙමින් සිටී.මැතිවරණය අවසන් වනතුරු සෙසු නිලධාරීන් සේම ආශ‍්‍රිත සේවා උපාධිධාරීන්ට අධික පීඩාවක් සහිත රාජකාරී පසුබිමක් නර්මාණය වීම වැලැක්විය නොහැකි බව රැකියා ලාභී උපාධිධාරී සංගමය සදහන් කර සිටී.
 
මේ නිසා එම දින තුල ඉහත තරග විභාගය නොපවත්වා ජනවාරි මස අගදී පැවැත්වීමට කටයුතු කිරීමට අදාල ආයතනවලට අවශ්‍ය උපදෙස් හා නියෝගයක් ලබාදෙන ඉල්ලා සිටියි
 
එම මාධ්‍ය නිවේදනය පහතින්
Upadidarii-media1
Upadidarii-media2
 
 

 

Last modified on Wednesday, 26 November 2014 15:18

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us