පෙරුමාල් රාජදුරෙයි එජාපයට

Published in පුවත්
Tuesday, 25 November 2014 12:29
නුවරඑළිය දිස්ත්‍රීක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පෙරුමාල් රාජදුරෙයි මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. 
මීට සුළු වේලාවකට පෙර විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඔහු එජාපයේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත. 
 
රාජදුරෙයි මහතා 2010 මහ මැතිවරණයේදී ලංකා කම්කරු ‍‍කොංග්‍රසයෙන් තරඟ වැද පාර්ලිමේන්තුවට පිවිස තොණ්ඩමාන් සමග ඇති කර ගත් ගැටුමකින් පසු දිගම්බරන්ගේ නායකත්වයෙන් යුත් කම්කරු ජාතික සංගමයට එක්විය. 
 
එහිදී ඔහුට පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයක්ද හිමිවූ අතර අනතුරුව ඔහු දිගම්බර‍න්ගෙන් ඉවත්වී මෙලෙස එජාපයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us