එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලනය තරුණ පරම්පරාවට භාරකිරීමේ කාලය එළැඹ ඇති බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

පැහැරගැනීමට ලක්ව පොලීසිය සොයාගනු ලැබූ ගල්ගමුවේ දිනිඳු යෂේ්න් දරුවා අද (03දා) ජනපති මන්දිරයට පැමිණියේය.

පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ඌව පළාත් සභාවට තරග කිරීමට සූදානමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලණුවක් කා තිබෙන බවත් ඌව පළාත් සභාවෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවත් ඉතිරවන්නේ විපක්ෂ නායකකම පමණක් බවත් වයඹ මහඇමති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

තමිල්නාඩුවේ - තිරුචි නුවර පිහිටි ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කාර්යාලයට ඊයේ (02) සන්ධ්‍යාවේ ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

ගල්ගමුව මීගලෑව ප‍්‍රදේශයේදී පැහැර ගැනුණු දිනිදු යෂේන් දරුවා මුදා ගත් ආකාරය පිළිබඳ කරුණු හෙළිකිරීමට පොලිස් මූලස්ථානයේදී ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්විණ.

මේ කතාව කොහොම කොතනින් පටන් ගන්නද ඉවර කරන්නද කියලා ඇත්ත‍ටම හිතා ගන්න බෑ…මොකද මේ දර්ශනය බැලුවාම ලොකු කුඩා කාගේ වුණත් හදවතට දැනෙන හැඟීම් අතිශය හැඟුම්බර වන නිසාමය.

මහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සුමිත් එදිරිසිංහ මහතා කළුතර හා පානදුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ පිළිබඳ සොයා බැලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටුව වෙත ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස පිරිසක් ඉදිරිපත් කිරීමට  එල්.ටී.ටී.ඊ.  හිතවාදී ජාත්‍යන්තර සංවිධානයක් වන “සංක්‍රාන්ති දෙමළ ඊළාම් රාජ්‍යය” සැලසුම් කර ඇත.

ld add copy

Connet With Us