කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේදී මීට දින කිහිපයකට ඉහතදී පැහැර ගැනීමට ලක්වූ බව කියන කේෂාණි බණ්ඩාර නැමැති සිව්හැවිරිදි දැරිය නෙරියාව ප්‍රදේශයේ වෙළඳසැලක් අසළ දමාගොස් සිටියදී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් සාක්ෂි ලබා දෙන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ(11) මඩකලපුවේදී පවත්වා තිබේ.
මිනිසෙකු නින්දේ සිටියදී පවා ඔහුගේ හෝ ඇයගේ මොළය ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බවත්, නින්දේදී පවා වචන පිළිවෙලට වර්ග කරගැනීමේ හැකියාවක් මොළයට පවතින බවත් විද්‍යාත්මක පර්යේෂණයකින් හෙළි වී තිබේ.
දර්ගාවල වෙඩි තැබූවන් අත්අඩංගුවට - අධිකරණ නියෝගයක්
Published in
පුවත්
Friday, 12 September 2014 13:28


ඇන්තූරියම් සහ ඕකිඩ් පැළ 400 ක් පමණ රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ - බැංකොක් නුවර සිට අදාළ පැළ තොගය රැගෙන විත් ඇත.

