ඒ පිලිබඳ අවසන් තීරණයකට එළඹෙන තෙක් අමාත්‍ය මණ්ඩලය පත් කිරීම දින කිහිපයකට කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
කෙසේ නමුත් නව අමාත්‍ය මණ්ඩලය 40කට ආසන්න වනු ඇති බව පැවසේ.
නව ජනාධිපති මෛත්‍රී සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙලට සන්ධානයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහය ලබා ගැනීම සඳහා මේවනවිට දෙපාර්ශවය අතර සාකච්ජා ආරම්භවී ඇති අතර, එහි ප්‍රතිපලයක් ලෙස සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද අමාත්‍ය ධුර ලබාදීමට තීරණය කර ඇත.
ඒ පිලිබඳ අවසන් තීරණයකට එළඹෙන තෙක් අමාත්‍ය මණ්ඩලය පත් කිරීම දින කිහිපයකට කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
කෙසේ නමුත් නව අමාත්‍ය මණ්ඩලය 40කට ආසන්න වනු ඇති බව පැවසේ.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.