මෛත්‍රීගේ පළමු විදෙස් සංචාරය ඉන්දියාවට

Published in පුවත්
Sunday, 11 January 2015 09:39

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ පළමු විදෙස් චාරිකාව ලෙස ඉන්දියාවට පැමිණෙන ලෙස අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔහුට ආරාධනා කර ඇතැයි හින්දු පුවත්පත වාර්තා කරයි.

ජනාධිපතිවරණ ජයග‍්‍රහණය පිළිබඳව සුබ පැතීමට දුරකතනයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඇමතූ අවස්ථාවේදී අග‍්‍රාමාත්‍ය මෝදි මෙම ඇරයුම කර ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ. ඒ අනුව බොහෝ දුරට ලබන මාසය තුළ නව ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කරනු ඇතැයි ද සඳහන් වේ.

Last modified on Sunday, 11 January 2015 09:40

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us