පළාත් සභා බලය වෙනස් වේ

Published in පුවත්
Sunday, 11 January 2015 11:10

ජනාධිපතිවරණයේ ජය විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවීමත් සමග පළාත් සභා කිහිපයක බලය ඉදිරියේදී පෙරළී යනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

බස්‌නාහිර, ඌව, උතුරු මැද ඇතුළු පළාත් සභා කිහිපයක එසේ බල පෙරළියක්‌ වනු ඇතැයි එ.ජා.ප. යේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

ජනාධිපතිවරණයට ප්‍රථම එම පළාත් සභාවල බලය විපක්‍ෂයට හිමිවීමේ අනතුරක්‌ පැවතිය ද රජය එය කළමනාකරණය කර ගැනීමට සමත් විය.

 

– දිවයින

Last modified on Sunday, 11 January 2015 11:20

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us