නිමල්ට අනුරට සුසිල්ට ඇමැතිකම්. ශ්‍රිලනීප මන්ත්‍රී 54ක සහය අගමැතිට. රාජපක්ෂ හාන්සියි.

Published in පුවත්
Sunday, 11 January 2015 13:23

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නම් කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලයට රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරුන්ද අයත් බව අණාවරණය වේ.

නිමල් සිරිපාලද සිල්වා මහතා රාජපක්ෂ ආණ්ඩුවේ අගමැතිකමට පවා යෝජනා වී සිටි අතර යාපා මහතා වර්තමායේ ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා වේ. ප්‍රේමජයන්ත මහතා එක්සත් ජනතා සන්ධන්යේ ලේකම් වරයාවේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ශ්‍රි ලනීප මන්ත්‍රීවරු 54 දෙනෙකුගේ සහය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබාදීමට එකඟ වූ බවත් ශ්‍රි ලනිප ජේෂ්ඨ ඇමැතිවරයකු සඳහන් කළේය.

මේ හේතුවෙන් යළිත් ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු පැමිණීම සඳහා මහින්ද රාජපක්ෂ ඇතු දූෂිතයන් පිරිස කළ කුමන්ත්‍රණය පරාජය වී ඇත. ඒ අනුව රාජපක්ෂ විසින් පක්ෂ නායකයා ලෙස අද පස්වරුවේ කැඳවා තිබු ශ්‍රි ලනීප මධ්‍යම කරක සභාවේ සහයද ඔහුට අහිමි වීමේ ලකුණු පහලව ඇති අතර එහිදී ඔහුගේ නායකත්වයත් ගිලිහී යෑමේ අවධානමක් ඇතිවී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us