බිඳ වැටී ඇති ආණ්ඩුවේ ඡන්ද පදනම ගොඩ නගා ගැනීමට සිංහල ජනතාව අන්දවලා කුළුගන්වලා ආණ්ඩුවම ඇතැම් අන්තවාදී පිරිස් ලවා ගැටුම් ඇති කරවන බව ගාල්ල දිස්ත්‍රික් එ. ජා. ප. පාර්ලිමේන්තු මන්ත්‍රි එ. ජා. ප. මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක පවසයි.

මහේල සමුගත්තේ ඇයි ?

Published in පුවත්
Wednesday, 16 July 2014 11:55

දකුණු අප්‍රිකාව සහ පාකිස්‌තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්‌ට්‌ තරගාවලියෙන් පසුව තමන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන සඳහන් කරයි.

වත්මන් රජය දේශීයත්වය කෙරෙහි විශ්වාසය තබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි.

'කැෆ්රි මූන්' (Capri Moon) නමින් හැඳින්වෙන සාමාජ ශාලාවක් පැලියගොඩ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසුගිය දිනක වටලනු ලැබිය.

2009 වර්ෂයේදී තණමල්විල බලහරුව ප‍්‍රදේශයේ නිවසක් හා ලොරියක් ගිනි තබා විනාශ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින ගීගනගේ අමරේ හෙවත් ජූලම්පිටියේ අමරේ ඊයේ (15) මොණරාගල මහාධිකරණයට ඉදිරිපත් කල අතර, ඔහු තවත් දින 14 ක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස එහිදී අධිකරණය නියෝග කළේය.

ශ‍්‍රී ලංකාවේ අපස්මාරය හෙවත් මීමැස්මොර රෝගීන් ලක්ෂ 03ක් සිටින බව ජාතික රෝහලේ ස්නායූ රෝග විශේෂඥ මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය ඊයේ (15) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත‍්‍රණයේදී පැවසීය. දැනට ලොවපුරා මිලියන 50ක් පමණ අපස්මාර රෝගයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු ගත කර ඇත.

බුද්ධිමතුන් බිහිවන හොඳම පැය තුන අද එක එක නාලිකා හොරා ගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා පවසයි.

ගිය සතියේ පැවති උණුසුම් වාදපිටිය වැඩසටහනින් පසු පසුගිය සඳුදා පැවති දෙරණ 360 වැඩසටහනට වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා කැඳවා තිබිනි.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us