මැද පෙරදිගට නව ආරම්භයක් සනිටුහන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මහජනතාවගේ ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති නීති රීති වර්තමාන ආණ්ඩුව උල්ලංඝනය කරමින් තිබෙන බවත් එම නීතීරීතී උල්ලංඝනය කිරීමෙන් ආණ්ඩු විනාශය විය හැකි බවත් එවැනි අවස්ථාවක රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටිනවා යනුවෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (12) බලපිටිය පැවැති එක්සත් ජාතික පක්ෂ කොට්ඨාශ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතා කළ ප්‍රකාශය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78වන සමුළුව අද (13) සිට 15 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වේ.

සීගිරියේ සිංහ පාදයේ සිට පර්වතය මුදුන දක්වා ද්විත්ව පඩිපෙල් මාර්ගයක් ඉදිකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර ඇත.

අද තද වැසි

Published in පුවත්
Monday, 13 October 2025 07:24

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල අද (12) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දඹුල්ල විශේෂිත ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ ගොව් සංවිධානයේ හිටපු සභාපති, දඹුල්ල නාගරික මන්ත්‍රී කුඩා බණ්ඩා දිසානායක මහතා විසින් වන අලි උවදුරට පිළියමක් වශයෙන් වන අලින් හීලෑ කර විකිණීම හෝ ආගමික සිද්ධස්ථානවලට හෝ පුද්ගලයන්ට භාර දීම කළ යුතු බවට රජයට යෝජනාවක් කර ඇති බව වාර්තා වේ.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය මේ මස 14 වන අඟහරුවාදා ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us