ඇමෙරිකාවේ මියාමි හිදී පැවති 2014 විශ්ව රූ රැජින තරඟයේ කිරුළු පැළඳීමට කොලොම්බියාවේ පොලිනා වෙගා සමත් උනා.

පරිසරය කොහොමත් සුන්දරයි. ඒත් මිනිස්සු ඒකට මැදිහත් උනාම පරිසරයත් අසරණ වෙනවා.

මේ දිනවල ඉන්දියාවේ ජාතික දින උත්සවයට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා වෙනුවෙන් පළ කෙරුණු ආරක්ෂක උත්තමාචාරය මෙහෙයවීම කාන්තා නිලධාරිනියකට පැවරී තිබෙනවා.

මද්‍යසාර බිව්ව මිනිස්සුන්ගේ ලේ බිව්වම මදුරුවෝ මත් වෙනවද?

පසුගිය සතියේ බොක්ෂිං ලෝකයම පුදුමයෙන් පුදුමයට පත් වූයේ ප්‍රකට බොක්ෂිං කළමනාකරුවකු හා සටන් පුහුණුකරුවකු වන ෆ්‍රෑන්ක් මැලොනි (Frank Maloney)  කළ හෙළිදරව් කිරීමකිනි.

මේ දවස් වල Bill Gates මහතා කානු වලට ඇහ ගහගෙනලු ඉන්නේ. මෙයාගේ නවතම උත්සාහය වැසිකිළි අපද්‍රව්‍ය බිමට සුදුසු ජලය බවට පත් කිරීමයි. Bill Gates මහතා පදනමෙන් දුප්පත් රටවල සෞඛ්‍යාරක්ෂාව වැඩි දියුණු කිරීමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම යන්ත්‍රය නිපදවා තිබේ.

අති ප‍්‍රබල විදුලි ධාරාවක් සිරුර හරහා ගමන් කළද කිසිදු හානියක් හෝ ආපදාවක් හෝ සිදුනොවන තරුණයෙක් ඉන්දියාවේ සිටී.

බොලිවුඩයේ සුරූපී නිළි සනී ලියොන් හා ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර්ගේ ඡායරූප වලින්  Mandate සඟරාවේ ජනවාරි මස කලාපයේ පිටකවරය සැරසී තිබේ.

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us