පළාත් සභා මැතිවරණයට ශ්රීලනිපය එකට
Published in
පුවත්
Saturday, 01 April 2017 12:35
මෙම වසරේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ශ්රිලනිපයේ මහින්ද පාර්ශ්වය ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ නායකත්වයෙන් ශ්රිලනිපය ලෙස තරග කිරීම සඳහා මේ වන විට එකඟතාවයකට පැමිණ ඇත.