17 අලුත් වෙන්න යන 86 වන්නමට
Published in
විශේෂාංග
Tuesday, 03 January 2017 16:18
ලංකාව කියන රටේ වාමාංශිකයන් එමටයි. පඳුරකට ගැහුවොත් ටක්කෙටම දහයකට වඩා සොයා ගැනීම කොහෙත්ම අමාරු වැඩක් නෙවෙයි. ඒත් කවදාවත් වමට රාජ්ය බලය අත්කර ගන්න හැකිවෙලා නෑ. ඒ ඇයි? අපි ඒ ප්රශ්නය ඉතා දැනුවත්ව පැත්තකින් තියලා වමේ කියන අය ගැන කතා කරන්නයි මේ සුදානම් වෙන්නෙ.