පෘථිවියට සමාන ග්‍රහලෝකයක් විද්‍යාඥයින් විසින් සොයා ගැනේ
ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් ආලෝක වර්ෂ 40ක් පමණ දුරින් ඇති, පෘථිවියට සමාන සහ වාසස්ථාන සුදුසු ග්‍රහයක් සොයා ගැනීමට සමත්ව ඇත.
Ibrahim Raisi කියන්නේ ''ටෙහෙරානයේ අලුගෝසුවා'' ද ???
ඉරානයේ හිටපු ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ගැන ඔබ නොදත් තොරතුරු රැසක්
කෘතිම බුද්ධිය (AI) සහ බුදුදහම අතර සම්බන්ධය ගවේෂණය කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියනක ප්‍රතිපාදන වෙන් කරන බව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ භික්ෂූන් හමුවේ පොරොන්දුවක් දී තිබිණි.
කාදිනල්තුමාගේ අදූරදර්ශී බව, අජිත් ධර්මපාල සහ පාස්කු ප්‍රහාරයේ නව කුමන්ත්‍රණය
විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් වන අජිත් ධර්මපාල YouTuber කෙනෙකු බවට පත් වූ ආකාරය සහ විදේශගත ශ්‍රී ලංකා දූත මෙහෙවරට සම්බන්ධ වී ඉක්බිතිව පලා ගිය බවට වාර්තා වූ බුද්ධි අංශ නිලධාරියෙක්, ඔවුන්ගේ සරණාගතභාවය සාධාරණීකරණය කිරීම සඳහා පාස්කු ඉරිදා සංහාරය පිළිබඳ අලුත් කුමන්ත්‍රණයක් ගෙතීමට උත්සාහ කරයි.
හෝටල් ක්ෂේත්රයේ විස්කම්පාන බාර්ටෙන්ඩර්වරියන්ගේ තරගාවලිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී
ජාතික බාර්ටෙන්ඩර් තරගාවලියේ අවසන් මහා තරගය ලඛන ජුනි 16 දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ය. එය මෙරට පැවැත්වෙන ඉහළම බාර්ටෙන්ඩර් තරගාවලියයි.
ඔයාගෙත් මස්පිඩු පෙරලෙනවාද ? හේතුව දැනගන්නත් ප්‍රතිකාර දැනගන්නත් දැන්ම කියවන්න
සාමාන්‍යයෙන් ලෝකයේ මිනිසුන් 95% ශරීරයේ කොතැනක හෝ මස් පිඩු පෙරලීමක් ජීවිතය කවමදාවක හරි ඇතිවෙන්න ඉඩ ඇති බව වෛද්‍යවරු සඳහන් කරනවා.
අද ලියන්න යන්නේ Max Park නැමැති Speed cubing ලෝකයේ අසම සම රජු ගැන. Speed cubing කරන හැමෝම කථා කරන කෙනෙක් තමයි Max park. ඔහු තමයි 3x3x3 අඩුම කාලය ලෝක වාර්තාව 3.134 හිමිකම් කියන්නේ.
මහරගම දැඩිගම, එංගලන්තයේ පෞරාණික හෝටලයක් මිල දී ගනී
Lavendish Leisure සමාගම විසින් එක්සත් රාජධානියේ ඓතිහාසික වැදගත්කමකින් යුත් බුටික් හෝටලයක් මිල දී ගෙන තිබේ. Lavendish Leisure යනු මෙරට මුල්‍ය සේවා, ස්වර්ණාභරණ, මැණික් හා ස්වර්ණාභරණ අපනයන, දේපළ වෙළඳාම් සහ වැවිලි ක්ෂේත්‍රවල නිරත සමාගම් සමූහයක් වන දැඩිගම සමූහ ව්‍යාපාරයට අයත් අනුබද්ධිත සමාගමකි.