ආර්ථික අර්බුද ලංකාව ගිලගෙන සිටින විට විපක්ෂයේ මහත්වරු මේ රට බාර ගැනීමට කැමැති වූයේ නැත. අර්බුදය විසඳා ගැනීමට තමන් සතුව විසඳුම් කිසිවක් නොමැති තත්වයන් තුළ මේ විපක්ෂ ගොබිලන් රට බාර ගැනීමට බිය විය.

පර්යේෂණ සහ සංවර්ධනය සම්බන්ධයෙන් මෙච්චර කාලයකට ජවිපෙ අත්දැකීම වූයේ ගල්කටස් තුවක්කු, පැට්‍රල් බෝම්බ, කළගෙඩි බෝම්බ, ට්‍රාන්ස්පෝමර පිපිරවීම සම්බන්ධ ක්‍රමවේදයන් යනාදියය. ඒ හැර විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ, නව නිපැයුම් වෙනුවෙන් ජවිපෙ කළ දෙයක් නැත. සංවර්ධනය කළ දෙයක් ද නැත.

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයෙහි සුවිශේෂී චරිතයක් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන් ජූනි 30 වන දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකාව දැන් ගතකරන්නේ ප්‍රතිසංස්කරණ අවධියක්. අලුත් ගමනක් යන්න පළමු පියවර තබමින් ඉන්න මොහොතක්. සමාජ ආර්ථික සහ දේශපාලනික වශයෙන් පැවැතුන වැරදි අඩුපාඩු හැම එකක්ම නිවැරදිව සකස් කරගෙන මේ අලුත් ගමන් යන්න වෙලා තියෙනවා. මොකද නැවත අනතුරක වැටෙන්න බැහැ.

රට බංකොලොත්භාවයෙන් අත් මිදුනාය කියා රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත් වීම විපක්ෂයට දරා ගැනීමට නොහැකිව ඇති බව පැහැදිලියි. විපක්ෂ නායකයාම කියල තිබුණා. 'බංකොලොත්භාවයෙන් මිදීම තීන්දු කරන්නේ රටේ පාලකයා පුරවැසියා නොව ජාත්‍යන්තර මුල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන බවත් මෙම ආයතන විද්‍යාත්මකව සංඛ්‍යාත්මකව දත්ත කේන්ද්‍රීයව මේ ගැන සොයා මුල්‍ය වපසරිය ආර්ථික පසුබිම ක්‍රියාත්මක වෙන ආකාරය සොයා බලා එහි ධනාත්මක හා සංඛ්‍යාත්මකව පැති සංසන්දනය කර බංකොලොත්භාවයෙන් ගොඩ ආවාද නැද්ද කියා තීන්දු කරන බවය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය සහන පැකේජයේ තුන්වෙනි වාරිකයත් මෙරටට පසුගියදා ලැබී තිබිණි.ඒ මුල්‍ය අරමුදලේ නිර්දේශයන් සෑහීමකට පත් වන ලෙසින් ක්‍රියාත්මක වීම තුළය. ඒ අතර මෙරටට තිබු විශාලම අභියෝගය වූ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් අදියරක් සම්පූර්ණ කර ඇත.

දේශපාලනයේ කඳවුරු බේදීම සාමාන්‍ය‍ය දෙයකි. මැතිවරණයක් ආසන්න වෙද්දී කඳවුරු බෙදිල්ලත් සාමාන්‍ය දෙයකි.පසුගිය කාලයේ මේ කඳවුරු බෙදිල්ල විවිධ දේශපාලන ආර්ථික මතිමතාන්තර සමඟ විවිධ විග්‍රහයන්ට පාත්‍ර වෙමින් තිබිණි. දක්ෂිණාංශක කඳවුර සහ වාමාංශික ජාතිකවාදී කඳවුර එහෙම වූ ප්‍රසිද්ධ බෙදිල්ලකි.

ඉන්දියාවේ මෑතකාලීනව වාර්තා වූ කුරුළු උණ (H9) සිද්ධීන් සැලකිල්ලට ගනිමින්, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අපි රෝගය පිළිබඳ අපගේ දැනුම යාවත්කාලීන කළ යුතු අතර එවැනි රෝග වාර්තා වීමක් සිදුවුවහොත් වගකීමෙන් ක්‍රියා කළ යුතුය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us