අද (19) දින පෙ.ව. 11.30ට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කළේය.

රුපියල් කෝටි 1320ක මුදලක් විශාල මුදලක් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ‘ආරක්ෂක ලේකම්’ නමින් ගිණුමක තැන්පත් කර තිබියදී මහා භාණ්ඩාගාරයට පවරා ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ විධායක බලතල  කප්පාදු කරීම,ස්වාධීන කොමිෂන් සභා සක්‍රීය කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ඇතුලත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(19) කොළඹ පැවැති උත්සවයකදී පැවැසීය.

රට පුරා පාසල් ගණනාවක විවෘත කර තිබෙන 'මහින්දෝදය විද්‍යාගාර 'වලින් එම නාමය වහාම ඉවත් කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරිය වසම් මහතා පවසයි.
සුපුන් ළහිරු ප්‍රකාශ්
 
පුත්තලම දිස්ත්‍රික්කයේ, ආනවිලූන්දාව, මානෙල් වත්තේ මේ වන විට ඉදිවෙමින් පවතින එල් - ටොරෝ පුද්ගලික සමාගමේ (El – Toro Roofing Products Ltd.) සෙවිලි තහඩු නිෂ්පාදන ව්‍යාපෘතිය හේතුවෙන් ආනවිලූන්දාව අභය භූමියට, ප්‍රදේශයේ ජල පද්ධතියට හා ජන ජීවිත වලට බරපතල බලපෑම් එල්ලවීමේ අවධානමක් පිළිබඳව ප්‍රදේශයේ ආගමික නායකයින් ප්‍රමුඛ පරිසර හා සිවිල් සංවිධාන බලධාරීන් ගේ අවධානය යොමු කිරීමට උත්සාහ කරන්නේ කලක සිටය. 

ශ්‍රි ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිළධාරියා ලෙස කටයුතු කළ ලලිත් ද සිල්වා හොර රහසේම එම තනතුර හැරදා රටින් පිටවීම සඳහා උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.

සියලූම අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කිරීම අද සිදු කිරීමට නියමිතය. ඊට අදාල සම්මුඛ පරීක්ෂණ මේ වන විට පවත්වා අවසන් බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ප‍්‍රකාශ කරයි.‍

‍‍‍දේශපාලන පිල්මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී තනතුර අහෝසි කිරීමට අදාළ නව නීති සම්පාදනය කිරීමට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දුකර අ‍ැත.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us