ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවට පිවිසීම දුප්පත්කම දුරු කිරීමේ මූලාරම්භයක්  බව මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසා තිබේ.

ඔත්තුවට තෑග්ගක්

Published in පුවත්
Friday, 22 March 2024 08:11

සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන්  දෙන ලද තොරතුරු සදහා  පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර තිබේ.

අද (22) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අධික උණුසුම් කාලගුණ තත්ත්වය යටතේ රැකියාවල නිරතවන ගැබිණි කාන්තාවන් මළදරුවන් බිහිකිරීමේ හා ගබ්සාවන්ට මුහුණදීමේ වැඩි අවදානමක් ඇති බව ඉන්දියාවේ සිදුකළ නවතම පර්යේෂණයකදී අනාවරණ වී තිබේ.

දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ පෝරඹ ප්‍රදේශයේදී පාපැදියෙන් යමින් සිටි අයකු පවතින දැඩි හිරු රශ්මිය දරා ගැනීමට නොහැකිව ඇදවැටී මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි.

රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඉන්දියානු රජය විසින්, කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රධානයක් ලබාදීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ.

ld add copy

Connet With Us