මේ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශයේ පැවැති මෙම රැස්වීමට කම්කරු කොමසාරිස් ජනරාල්, වතු වෘත්තීය සමිති, වතු හාමිපුතුන්ගේ සංගමය, අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටි අතර, අදාල යෝජනාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වා ඇත. මෙම ඡන්ද විමසීමේදී වතු සමාගම් 14ක් පක්ෂව හා සමාජික සමාගම් 03ක් එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇත. ඒ අනුව යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.
කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පඩි පාලක සභාව ඊයේ රැස් වූ අතර, එහිදී වතු කම්කරුවන්ට දිනකට ලබා දෙන දීමනාව රු. 1700 දක්වා ඉහළ දැමීමට එකඟතාවය පළ වී ඇත.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...