රනිල් හැර වෙන කෙනෙක් නෑ. වෙන කෙනෙක් ජනාධිපති වුණොත් නිශ්චිතවම ආර්ථිකය කඩාගෙන වැටෙනවා

Published in පුවත්
Tuesday, 13 August 2024 09:47

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට රටේ ආර්ථිකය ස්ථාවර කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අයෙකු රටේ ජනාධිපති ධුරයට ඉදිරියේදී පත් වුවහොත් නිශ්චිතවම මේ සියල්ල කඩා වැටෙන බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා  මේ බව පවසා සිටියේ ඊයේ (12) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැරුණුකොට වෙනත් කෙනෙක් මේ මොහොතේ රියදුරු අසුනට දැම්මොත් මේ සියල්ල කඩාවැටෙනවා. ඒක නිශ්චිත වශයෙන්ම සිද්ධ වෙනවා. මොකද අලුත් කෙනෙකුට ඇවිල්ලා මේකම කරගෙන යාමේ හැකියාවක් නැහැ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us