මෙතෙක් කලක් ගුවන් හමුදා නිලධාරීන්ට පමණක් සීමා වී තිබූ ගුවන් නියමු රාජකාරිය සඳහා ගුවන් හමුදා නිලධාරිනියන්ද යොදා ගැනීමට කටයුතු යොදා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

තවත් වසර දෙකකින් එහා ලාංකීය දේශපාලනයේ ගොබ්බම මොහොත උදාවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රීලනීපයත්( පොහොට්‍ටුවත් ඇතුලත්ව) සූදානම් වෙමින් තිබෙන බව මේ වන විට ඇහෙන්නට පෙනෙන්නට තිබෙන දේවල් වලින් පසක් කරගන්නට සිදුව තිබේ.

“නිදහස කියා යමක් ඇතොත්, ඒ වනාහී, මිනිසුන් ආසා නොකරන දේවල් ඔවුන්ට කීමට තවත් කෙනෙකුට ඇති අයිතියයි” -ජෝර්ජ් ඕවල්

7.  facebook අවහිර කළා

⁣fb යන්න බැරිවුනා.බුකිය පාළුවට ගියා රෑ වෙනකොට.පිරිමි පාර්ශවයේ එකා දෙන්නා බුකියේ දකින්න ලැබුනා.ගැහැණුන් නැති පාළු පිට්ටනියක් වගේ fb එක දකින්න ලැබුනේ.ඒත් තැන් තැන්වල පොස්ට් තිබුනා මේ වෙලාවේ vpn දාගෙන fb එන කෙල්ලෙක්නම් ok අම්මේ කියලා.මෙච්චර කාලයක් චැට් නොකරපු යාළුවොත් චැට් කරන්න ගත්තා.

"එයට හේතු සාක්‌ෂි, සාධක බොහෝ තිබෙනවා. එක උදාහරණයක්‌ ගත්තහම පෙනෙන දෙයක්‌ තමයි තෙල්දෙණියේ මුස්‌ලිම් ජනතාවගේ කඩවලට ගහන කොට, ඒ කඩ පේළියේම මුස්‌ලිම් කඩයක්‌ තියෙනවා ඡන්ද ලකුණක්‌ තියෙන. ඒ ලකුණ තිබෙන මුස්‌ලිම් කඩේට ගහන්නේ නැතිව, ඒ අයිනේ තිබෙන අනිත් ඔක්‌කොම කඩවලට ගහලා තියෙනවා.

මීට අවුරුදු තිහ හතලිහකට පෙර මතයක යළි අවදිවන්නට පටන් ගෙන තියේ. රාත්‍රී කෑම මේසයේ... අම්ම තාත්තා අච්චි සීයා සහෝදර සහෝදරියන් එකට වාඩී වී අහර කිස ගත් හැටි ඇස් ඉදිරිපිට මැවෙන්නට පටන් අරගෙන.. විනෝද ගමන් වන්දනා ගමන් නෑදෑ මිත්‍රයන්ගේ එකතුවීම් පොඩි පොඩි සාජ්ජ.. සමාජ සේවා වැඩ... එහෙමත් ඒ අතර තිබුණා. රණ්ඩු සරුවල් එහෙමත් නැතුව නෙවෙයි.

ලංකාවේ සිදුවන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක්‌ ඔවුනගේ සමීපතම සහකරුගේ ප්‍රචණ්‌ඩත්වය හේතුවෙන් සිදු වන බව මෙරට පළාත් පහක කාන්තාවන්ගේ හා ගැහැණු ළමයිගේ අස්‌වාභාවික මරණ සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හා කැලණිය විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

ඇඳිරි නීතිය පනවා තිබියදීත් මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත් වෙලා​. එයින් පෙන්වන්නේ මේ මිනීමරු ජාතිවාදී බලවේග සිය ලේ පිපාසාව නිවා ගන්නාතුරු තමන් ගේ ගමන නවත්වන්නේ නැහැ කියලා. එවගේම මේක සංවිධානාත්මක ප්‍රහාරයක්. එතකොට ආණ්ඩුවක්, නීතියක් මේ පිසාචයන් සළකන්නේ නෑ. මොකද, ආණ්ඩුවට පාණ්ඩුව හැදිලා.

ld add copy

Connet With Us