subash

subash

මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ අද (14දා) සහ හෙට (15දා) රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රි ලංකා යුධ හමුදාව යටතේ ක්‍රියාත්මක වන සෙනෙහස ළමා නිවාසයේ සිදුව ඇතැයි කියන ළමා ලිංගික අපයෝජන පිළිබඳ සිද්ධිය යට ගැසීම සඳහා යුද හමුදාවේ හිටපු ප්‍රධානියකුගේ බිරිඳකගෙන් හා වත්මනේ ඉහළ තනතුරු හොබවන්නකුගෙන් බලපෑම් සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.

හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයෙකුවන ඉන්දික ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

Juniwaස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය අද (14) ආරම්භ වෙයි.ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ඊට සහභාගි වීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත දූත පිරිසක් මේ වන විටත් ජිනීවා නුවරට ගොස් සිටිති.

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යන සෙනෙහස ළමා නිවාසයේ සිදුවා ඇති බව කියන අක්‍රමිකතා හා ලිංගික ආපයෝජන පිළිබඳ සොය බැලීම සඳහා අද උදෑසන 'යුද හමුදා පොලිස් කණ්ඩායමක් 'එම ළමා නිවාසයට හදිසියේම ඇතුලු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

අගමැතිතුමා විසින් තමන්ට ලබාදුන් අමාත්‍යංශය උප්පැන්න සහතිකේ ඉඳලා මරණ සහතිකේ දක්වා ඉතා විශාල මෙහෙවරක් ජනතාවට ඉටුකරණ එමෙන්ම ජනතාව වෙත ලඟා වියහැකි අමාත්‍යාංශයක් බවත්, අගමැතිතුමා ගැලපෙනම අමාත්‍යාංශය තමාට ලබා දුන් බවත්. පසුගිය දා (12) ගාල්ල හබරාදුවේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගී වු නව ස්වදේශ කටයුතු අමාත්‍ය  වජිර අබේවර්ධන මහතා පැවැසීය.

ජාතික ආණ්ඩුව සම්බන්ධව පවතින විවේචන, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වරූපය, ජිනීවා ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය, අපරාධ පරීක්ෂණ ‍ආදිය සම්බන්ධව පුරවැසි සංවිධාන විසින් කෙරෙන චෝදනා වැනි කරුණු පිළිබඳ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සමඟ කළ කතාබහ.

 දිග් ගැස්සුණු කඹ ඇදිල්ලකින් පසු කැබිනට් මණ්ඩලය දිව්රුම් දුනි. මොන පැත්තකින් බැලූවත් එය විශාල එකකි. ගුණයට වඩා ප්‍රමාණය ඉහවහා ගොස් ඇති සෙයකි. ‘ජාතික ආණ්ඩුවක’ නාමයෙන් එම කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය වලංගු භාවය ලැබී තිබේ. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා එම ආණ්ඩුව හඳුන්වන්නේ ‘සම්මුතිවාදී සභාගයක්’ වශයෙනි. එය වඩාත් යෝග්‍ය යෙදුමකැයි පෙනේ.

ලිංගික උත්තේජන ඇති කිරීමේ ඖෂධ පෙති වසරකදී මිලියන විස්සකට අධික ප්‍රමාණයක් මෙරට අලෙවි වන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි.

දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂ පිළීබඳ වූ සිංහල-බෞද්ධ ජාතිකවාදී කතිකාව ගැන විශ්ලේෂණාත්මක විචාරයක්

Connet With Us