ලිංගික අතවර ගැන හොයන්න, යුදහමුදා පොලීසිය ‘සෙනෙහස’ට කඩා පනී

Published in පුවත්
Monday, 14 September 2015 10:52

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යන සෙනෙහස ළමා නිවාසයේ සිදුවා ඇති බව කියන අක්‍රමිකතා හා ලිංගික ආපයෝජන පිළිබඳ සොය බැලීම සඳහා අද උදෑසන 'යුද හමුදා පොලිස් කණ්ඩායමක් 'එම ළමා නිවාසයට හදිසියේම ඇතුලු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.


ශ්‍රී ලංකා යුධ හමුදාවේ පවුල් වල මන්ද මානසික දරුවන් රැක බලා ගැනිම සඳහා මෙම ආයතනය පිහි‍ටුවා ඇති අතර එහි දරුවන් ලිංගික අපයෝජනයට ගොදුරුව ඇති බව ඊයේ (13) සත් හඬ පුවත්පත විසින් හෙළි කරන ලදී.

මේ වන විට කොළඹ නාරාහේන්පිට මාතා පාරේ පිහිටා තිබෙන ‘සෙනෙහස’ ළමා නිවාසයේ පරිපාලන නිළධාරීන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.  හමුදාපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ගේ නියෝග මත මෙම ප්‍රශ්න කිරීම් සිදුකරනු ලැබේ.

 

සත්හඬ පුවත් පහත දැක්වේ.


දරුවන්ට ලිංගික අතවර කළ හමුදාවේ කෙරුවාව

Last modified on Monday, 14 September 2015 11:52

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us