මට ගැලපෙනම අමාත්‍යංශය තමයි, අගමැතිතුමා දුන්නේ - වජිර

Published in පුවත්
Monday, 14 September 2015 10:37

අගමැතිතුමා විසින් තමන්ට ලබාදුන් අමාත්‍යංශය උප්පැන්න සහතිකේ ඉඳලා මරණ සහතිකේ දක්වා ඉතා විශාල මෙහෙවරක් ජනතාවට ඉටුකරණ එමෙන්ම ජනතාව වෙත ලඟා වියහැකි අමාත්‍යාංශයක් බවත්, අගමැතිතුමා ගැලපෙනම අමාත්‍යාංශය තමාට ලබා දුන් බවත්. පසුගිය දා (12) ගාල්ල හබරාදුවේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගී වු නව ස්වදේශ කටයුතු අමාත්‍ය  වජිර අබේවර්ධන මහතා පැවැසීය.

මේ අවස්ථාවේදී ඒ මහතා, වැඩි දුරටත් කියා සිටියේ මිනිසුන් ගේ ඉල්ලීම අහක දැමීමට නොහැකි නිසා පැමිණි බවත්. ඇතිවෙන මළ ගෙවල් සඳහා නොපැමිණීමට ඉඩ ඇති නමුත් තම අරමුණ අනාගත පරම්පරාව වෙනුවෙන් සිදුකළ යුතු සියළුම සේවාවන් මේ ආමාත්‍යාංශයේ සිට සිදුකරණ බවත්ය.

ස්වදේශකටයුතු අමාත්‍යාංශයේ වැඩ බාරගැනීමේන් අනතුරුව තම ගම් ප්‍රදේශය බලා පිටත්වූ වජිර අබේවර්ධන මහතා පිළිගැනීම පිණිස උත්සව විශාළ ප්‍රමාණයක් සංවිධානය කර තිබුණි. ගාල්ල බෙන්තර පාලම අසල පිහිටි බුදුපිලිම වහන්සේ වැඳ පුදා ගත් වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් කොස්ගොඩ, අහුංගල්ල, බලපිටිය, අම්බලංගෝඩ සීනි ගම දේවාලය, හික්කඩුව, රත්ගම ඟිංතොට, ඟිංතොට ඩිපෝව, ගාල්ල දෙවැට, උණවටුන, හබරාදුව යන ස්ථාන වල පිළිගැනීමේ උත්සව ආරම්භ කර තිබිණි.

wajira-abewardena-1

wajira-abewardena-2 

Last modified on Monday, 14 September 2015 10:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us